"සුරකිමු රකිමු"
"සුරකිමු රකිමු"
අධි උද්දමනය හා දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂා කිරීම සදහා සමාජ මෙහෙවරක් ලෙස අප ආයතනය විසින් මෙම "සුරකිමු රකිමු" ව්‍යාපෘතිය මගින් දරුවන්ගේ අධ්‍යාපනයට යම් ශක්තියක් වීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන සමාජ මෙහෙවර ව්‍යාපෘතියකි.
මෙහිදී පෞද්ගලික අංශයේ ස්ථීර සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන්ගේ අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ පොත්පත් සහ අනෙකුත් පාසල් උපකරණවල අවශ්‍යතාව සදහා විශාල මිල අඩුකිරීමක් යටතේ ගාස්තු රහිත පහසු ගෙවීමේ ක්‍රමවේදයක් ඇතුලත් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ආයතනයන්හි මානව සම්පත් අංශය හා / හෝ සේවක සුබසාධන සංගම් හා එක්ව කටයුතු කරයි.
ප්රතිලාභ
01. ඉතා උසස් ප්‍රමිතියෙන් (Atlas/ ඇට්ලස්) යුතු අභ්‍යාස පොත් සහ අනෙකුත් ද්‍රව්‍ය දරුවන් හට ලැබීම.
02. සෑම අයිතමයක් සදහාම වෙළදපල මිලට වඩා විශාල මිල අඩු කිරීමක් යටතේ ලැබීම.
03. නැවත ගෙවීම සදහා අමතර ගාස්තු රහිතව මාස 3 ක් දක්වා කාලයක් හිමිවීම.
ආයතනික සුදුසුකම්
01. පෞද්ගලික අංශයේ වසර 5 කට වඩා පවතින ආයතනයක් වීම.
02. සේවකින් 60 කට වඩා වැඩි ස්ථිර සේවක පිරිසක් සේවයේ යෙදීම.
03. කොන්දේසි වලට යටත්ව සේවකින් නිර්දේශ කිරීම හා අයවීම් සහතික කිරීම.
වාරික ලෙස ගෙවීමේ පහසුකම් ඉල්ලුම් කිරීම සදහා අවශ්‍ය සුදුසුකම්
01. ආයතනය හෝ අංශ ප්‍රධානීන් විසින් නැවත ගෙවීම් සහතික කරනලද ඕනෑම ස්ථිර සේවකයෙක්.
02. එක් වරකට ඉල්ලුම් කරන සේවක ප්‍රමාණය 10ක් හෝ ඊට වැඩිවීම.
03. එක අයෙක් විසින් ඉල්ලුම් කරන භාණ්ඩවල මුළු වටිනාකම රු. 3,000.00 ට වැඩි හෝ රු. 15,000.00 ට අඩු වටිනාකමක් විය යුතුය.
විස්තර සදහා
0741464674
මෙහෙයුම් - "සුරකිමු රකිමු"